fbpx
තවත්

    දුම්රිය හෙට වැඩ

    හෙට (12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරේ.

    හෙට (12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.