fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් තොග තියාගෙන ඉන්න අය ගැන ලීට්‍රෝ වෙතින් පණිවුඩයක්

    ගෑස් තොග තියාගෙන ඉන්න අය ගැන ලීට්‍රෝ වෙතින් පණිවුඩයක්

    ලිට්‍රෝ ගෑස් සමාගම තම ආයතනයේ බලයලත් බෙදා හැරීමේ නියෝජිතයින් සහ බලයලත් අලෙවි නියෝජිතයින් හරහා පමණක් ගෑස් බෙදා හැරීම, ගබඩා කිරීම, සහ අලෙවි කිරීම සිදු කරනු ලබන බව විශේෂ නිවේදනයක් මගින් දන්වා සිටී.

    ඊට අදාළ නොවන ගබඩා කිරීම් තොග පවත්වාගෙන යාම් සිදුවන්නේ නම් එය ලිට්‍රෝ සමාගමේ අභිමතයෙන් තොරව බව ද එම සමාගම සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.