තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහරගම තැන් 2කින් හයිලෙවල් පාර වැසේ

    මහරගම තැන් 2කින් හයිලෙවල් පාර වැසේ

    මහරගම නාවින්න හන්දියෙන් සහ විජේරාම හන්දියෙන් හයිලෙවල් මාර්ගය වසා දමා ඇත.

    විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දීමක් කෙරේ.

    නාවින්න ප්‍රදේශයේ ජනතාව ගෑස් ඉල්ලා අද පෙරවරුවේ සිට විරෝධතාවක නිරත වන බැවින් හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img