තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැය 10ක් විදුලි කැපිල්ලේ ඇත්ත කතාව ලංවිම කියයි

    පැය 10ක් විදුලි කැපිල්ලේ ඇත්ත කතාව ලංවිම කියයි

    අද දින සිට පැය 10ක් දක්වා විදුලි කප්පාදු පැය ගණන වැඩිවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන තොරතුරු අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

    සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(08) මාධ්‍යට ප්‍රකාශයක් ලබාදෙමිනි.

    විදුලිබලය කපාහරින කාල සීමාව පැය 3යි විනාඩි 20 හැකිතාක් අඩුකිරීමට මිස වැඩිකිරීමට කිසිවිටක බලාපොරොත්තු නොවන බව හෙතෙම කීය.

    නොරොච්චලේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මනින් අවසන් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට, විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් සහ සාමාන්‍යධිකාරී ආචාර්ය රොහන්ත අබේසේකර යන මහත්වරු සහභාගි වුහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img