තවත්
    මුල් පිටුවspecialමවු සෙනෙහස සදා සමරන චීන ජනපති

    මවු සෙනෙහස සදා සමරන චීන ජනපති

    දරුවකුගේ මූලික අධ්‍යාපනය පිළිබඳ මූලික අඩිතාලම වන්නී අම්මා ය යනු, පැරණි චීන ආප්තෝපදේශයකි.

    ජනාධිපති ෂී ජින් පින් මහතාගේ මව වන, චී ශින් මහත්මිය නිතරම ඔහුට දුන් ඔවදන, යහපත් පුරවැසියකු වී රටට හා ජනතාවට සේවය කළ යුතුය යන්නයි.

    මිනිසකු ලෙස ලොවට ඉටුකළ යුතු වගකීම මනා ලෙස ඉටු කිරීම, දෙමාපියන්ට හොඳින් සැලකීම හා සමාන බව ඇය නිරතුරුව තම දරුවන්ට පැවසුවාය.

    ෂී ජින් පින් මහතාගේ රට උදෙසා කැපවීම පිළිබඳ සමස්ත දේශපාලන දර්ශනයේ උල්පත ඇයයි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img