තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රඹුක්කන උද්ඝෝෂකයන්ට වෙඩි තබන්න නියෝග දුන් SSP සහ වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට

    රඹුක්කන උද්ඝෝෂකයන්ට වෙඩි තබන්න නියෝග දුන් SSP සහ වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට

    රඹුක්කනදී පැවති උද්ඝෝෂණයේ රැදී සිටි පිරිස් විසුරුවා හැරීමට වෙඩි තැබීමට අණදුන් කෑගල්ල කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ එම නියෝගයට අනුව වෙඩි තැබීමට සම්බන්ධ වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළේය.

    කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය එම නියෝගය කළේ, ඊට අදාළ නඩුව අද (27) විභාගයට ගත් අවස්ථාවේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img