තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රඹුක්කන සිදුවීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

    රඹුක්කන සිදුවීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

    රඹුක්කනදී වූ සිදුවීමට තමන් දැඩි ලෙස කණගාටු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

    ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නොවනු ඇති බවය.

     

    එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කරන බවද එහි සඳහන් ය.

    විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස සියලු පුරවැසියන්ගෙන් තමා ඉල්ලා සිටින බවද එහි වැඩිදුරටත් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img