තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් රාජ්‍ය ඇමතිවරු 3ක් දිවුරති

    තවත් රාජ්‍ය ඇමතිවරු 3ක් දිවුරති

    තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු අද ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දී තිබේ.

    අද දිනයේ පත්වූ සෙසු රාජ්‍ය අමාත්‍යවරුන් පහත පරිදි වේ.

    ඩයනා ගමගේ – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
    සීතා අරඹේපොල – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
    විජිත බේරුගොඩ – වරාය සහ නාවික රාජ්‍ය අමාත්‍ය

    ඒ අනුව අද දිනය තුළ දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 24 දක්වා ඉහළ යනු ඇත.

    රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුර හොබවති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img