තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්වීඩනය පුරා කැරලි

    ස්වීඩනය පුරා කැරලි

    ස්වීඩනය පුරා විශාල කැරලි මාලාවක් නිර්මාණය වී නිර්මාණය වී ඇති බවත් එහිදී 40කට වැඩි පිරිසක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    එරට ක්‍රියාත්මක උග්‍ර දක්ෂිණාන්ෂික කණ්ඩායමක් විසින් කුරාණයක ප්‍රසිද්ධියේ ගිණි තැබීමකට සැලසුම් කිරීමත් පදනම් කරගෙන මෙම කැරලි මාලාව හටගෙන් ඇති බවද වාර්තාවේ.

    මෙම කැරලි සමාජියට එහෙිව සිදු කරන බරපත් අපරාධ ක්‍රියාවන් බවත් ඊට සම්බන්ධ ඇතැමුන් අපරාධ කල්ලි සාමාජිකයින් බවද ස්වීඩන් පොලිසය සදහන් කරයි.

    ස්වීඩනය පුරා සිදුවන කැරලි හේතුවෙන් කැරලි වලට සම්බන්ධ වූ පුද්ගලයින් දාහතර දෙනක් සහ සහ පොලිස් නිලධාරීන් විසි හයදෙනෙකු තුවලා ලබා ඇති බවත් පොලිස් රථ 20කටද හානි සිදුව ඇති බවද විදේස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

    මේ අතර ස්වීඩනය තුල කුරානය ගිණි තැබීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය අප්‍රසාදය පළකර ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img