තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩි පැය නැතිව හෙට සිට පාසල් ඇරඹේ

    වැඩි පැය නැතිව හෙට සිට පාසල් ඇරඹේ

    පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.

    සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img