fbpx
තවත්

    බැසිල්ට කොවිඩ්

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇතැයි වාර්තා වේ.

    කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.