fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජලාශවල ජල මට්ටම ඉහළට

    ජලාශවල ජල මට්ටම ඉහළට

    ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.