fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළට

    ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළට

    ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වී තිබේ.

    මීට පෙර මිල වැඩි කෙරුණු ඖෂධ හැර අනෙකුත් ඖෂධ සඳහා මෙම මිල වැඩි කිරීම අදාළ වන බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.