තණමල්විල බෝදාගමදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මිය ගොස් තිබේ.
ට්‍රක් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය.
මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි මව දියණිය සහ පියා බව පොලීසිය කියයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.