fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති පාර්ලිමේන්තුවට

    ජනපති පාර්ලිමේන්තුවට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ එහි රැදී සිටී.

    උදෑසන 10.15ට පමණ ජනාධිපතිවරයා පැමිණි අතර මේ වන විට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.