fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාමල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    නාමල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    අද රාත්‍රි හදිසි ආණ්ඩු පක්ෂ රැස්වීමක් පවත්වා සාකච්ඡා කර තිබේ.

    ඉන් අනතුරුව හදිසි කැබිනට් රැස්වීමක් පැවති අතර එහිදී එම තීරණය දැනුම් දී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.