fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට (04) පැය 5ක විදුලි කප්පාදුවක්

    හෙට (04) පැය 5ක විදුලි කප්පාදුවක්

    හෙට(04) දිනයේ දී පැය 5ක පමණ විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

    ඒ අනුව හෙට දිනයේ විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    E-04-04-2022-Power-Interruption-Schedule

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.