තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද රාත්‍රි හදිසි ආණ්ඩු පක්ෂ රැස්වීමක් පවත්වා සාකච්ඡා කර තිබේ.
ඉන් අනතුරුව හදිසි කැබිනට් රැස්වීමක් පැවති අතර එහිදී එම තීරණය දැනුම් දී තිබේ.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.