fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IOC වෙතින් ඉන්ධන තොගයක් අද විදුලිබල මණ්ඩල‍ේට

    IOC වෙතින් ඉන්ධන තොගයක් අද විදුලිබල මණ්ඩල‍ේට

    ලංකා අයිඕසී සමාගම විසින් විදුලි බල මණ්ඩලය වෙත අද ඉන්ධන මෙට්‍රික් ටොන් 6000ක් සපයා තිබේ.

    මේ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණේ ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටගන්නා බව ද පවසමිනි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.