fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන හා විදුලිය ඉතිරිකර ගැනීමට ඇමති නාමල් ගත් තීන්දුව

    ඉන්ධන හා විදුලිය ඉතිරිකර ගැනීමට ඇමති නාමල් ගත් තීන්දුව

    ප්‍රවාහන සහ විදුලි වියදම් මැඬලීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් අත්‍යවශ්‍ය අය පමණක් සේවයට කැදවීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තීරණය කර තිබේ.

    අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනුයේ අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවය. සෙසු සේවක මහත්ම මහත්මීන්ට නිවසේ සිට සිය රාජකාරි කිරීමට හැකියාව පවතින බව එහි වැඩිදුරටත් සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.