fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය පනී

    මේ මාසේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය පනී

    මේ මස පළමු වැනිදා සිට පසුගිය 29 දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,192 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

    මෙම වසරේ එක් මාසයක් තුළ දී ලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි පළමු අවස්ථාව බව ද සඳහන් වේ.

    ඒ අනුව 2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 280,026 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ජර්මානු ගුවන් ගමන් සහ ගුවන් සේවා වෙබ් අඩවිය වන www.aerotelegraph.com හි නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ Timo Nowack මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ අපූරු මතකයන් කිහිපයක් බෙදාගෙන තිබූ අයුරු.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.