fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

    මේ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

    විෂයභාර අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔවුන් කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.