fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැව එනකල් ඩීසල් තොගයක් LIOC වෙතින් ගනී

    නැව එනකල් ඩීසල් තොගයක් LIOC වෙතින් ගනී

    ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලංකා IOC සමාගමෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා සහ විදුලිබල උත්පාදනය සඳහා මේවා යොදවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    ඉන්දීය ණය පහසුකම යටතේ වන ඩීසල් නැව හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.