fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවාහන ගාස්තු සංශෝධන ගැන අලුත්ම තීරණය

    ප්‍රවාහන ගාස්තු සංශෝධන ගැන අලුත්ම තීරණය

    පුද්ගලික ප්‍රවාහන සේවාවේ ජූලි තෙක් යළි ගාස්තු සංශෝධනයක් නැතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.