fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අජිත් පාර්ලිමේන්තුවට දිවුරයි

    අජිත් පාර්ලිමේන්තුවට දිවුරයි

    රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.