fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රනිල්ගේ ඉල්ලීමට රජය ඉඩදෙයි

    රනිල්ගේ ඉල්ලීමට රජය ඉඩදෙයි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අප්‍රේල් පළමු සතියේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

    මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.