fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට

    සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට

    නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා තලවාකැලේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සිය නිල රථය බීමතින් රිය පැදවීමේ සිද්ධියකට අදාළව ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.