fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයක්

    විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයක්

    ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ලිපිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාර දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.