fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝච්චි දුවන්න තෙල් ලැබිලා

    කෝච්චි දුවන්න තෙල් ලැබිලා

    දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් මේවනවිට ලබාදී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර මහතා සදහන් කරයි.

    ඒ අනුව ඉන්ධන අර්බුදය මත කිසිදු දුම්රිය ගමන්වාරයක් අවලංගු නොවන බවද ඔහු සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.