පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍යානකියන් රාසමාණික්කම් මහතා කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වී ඇත.
ඔහු සහ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර ඇති බව මන්ත්‍රීවරයා කීය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.