fbpx
තවත්
    මුල් පිටුවCOVIDපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍යානකියන් රාසමාණික්කම් මහතා කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වී ඇත.

    ඔහු සහ ආශ්‍රිතයින්‌ නිරෝධායනයට ලක් කර ඇති බව මන්ත්‍රීවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.