fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිස්බුල්ලාට ඇප දෙනවාට නීතිපති විරුද්ධ නෑ

    හිස්බුල්ලාට ඇප දෙනවාට නීතිපති විරුද්ධ නෑ

    පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබාදීමට එරෙහි නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට අද දැනුම් දී තිබේ.

    ඒ ඔහු ඇප ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් අද කැදවූ අවස්ථාවේදීය.

    හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.