fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නීතීඥ සංගම් නිලවරණයේ නාම යෝජනා භාර ගැනීමේ කාලය නිමාවේ

    නීතීඥ සංගම් නිලවරණයේ නාම යෝජනා භාර ගැනීමේ කාලය නිමාවේ

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2020/2023 වසර සඳහා නාම යෝජනා භාර ගැනීමේ කාලය අද දහවල් 12.00 න් අවසන් විය.

    ලබන පෙබරවාරි 24 දා පැවැත්වීමට නියමිත නිලවරණයට සභාපති සහ ලේකම්ධූර සඳහා ඉදිරිපත්වී ඇත්තේ එක් නාමයෝජනාවක් පමණි.

    ඒ වත්මන් සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සභාපතිධූරයටත් ලේකම්ධූරය සඳහා නීතීඥ ඉසුරු බාලපටබැදි මහාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.