fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාදිනල් හිමිගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    කාදිනල් හිමිගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    පාස්කු ඉරිදා වින්දිතයන් සඳහා වූ ගෝලීය යුක්ති සංසදය සූම් ඔස්සේ ඉකුත් 08 වෙනිදා සංවිධානය කළ සම්මන්ත්‍රණයක දී කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදි.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    Medai Release - 10 01 2022 at 1930

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.