fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන විදේශ ඇමති ඇවිත්

    චීන විදේශ ඇමති ඇවිත්

    චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඒ දෙදින නිල සංචාරයක් සඳහා ය.

    චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරයේ සැමරුම් දියත් කිරීම කෙරෙහි ඔහුගේ සංචාරයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.