fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී පාද වන්දනාවට විදෙස් භික්ෂූහු 75 නමක් වඩිති

    ශ්‍රී පාද වන්දනාවට විදෙස් භික්ෂූහු 75 නමක් වඩිති

    ශ්‍රී පාද වන්දනාව සඳහා රටවල් 4කින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 75 නමක් ඊයේ (7) දින ශ්‍රී ලංකාවට වැඩම කර තිබේ.

    ඉන්දියාව, භූතානය, මියන්මාරය සහ නේපාලය යන රටවලින් උන්වහන්සේලා වැඩම කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.