fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටැක්සි ත්‍රීවිල් මීටර් නියාමනය ලබන මස සිට ඇරඹේ

    ටැක්සි ත්‍රීවිල් මීටර් නියාමනය ලබන මස සිට ඇරඹේ

    ලබන 15 දා ​​සිට බස්නාහිර පළාතේ සියලුම ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය වේ.

    අනෙකුත් පළාත්වල මෙය 2022 ජූනි 15 දින සිට ක්‍රියාත්මක වනු ඇත.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (27) මේ බව පවසා තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.