fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිඩ්වලින් බෙන්තොට සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි

    කොවිඩ්වලින් බෙන්තොට සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිටි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුවන රෝහණ ශ්‍රී ධර්මරත්න මහතා මිය ගොස් ඇත.

    ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ බෙන්තොට බෝපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතා කොවිඩ් ආසාදිව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ ඊයේ ය.

    මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය. දේහය පිළිබද අවසන් කටයුතු අද බෙන්තොටදී සිදු කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.