fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන මිල වැඩිවුනා කියා බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

    ඉන්ධන මිල වැඩිවුනා කියා බස් ගාස්තු වැඩිකරන්න ඉල්ලයි

    ඉන්ධන මිල ඉහළ යාම සැළකිල්ලට ගෙන බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

    ඔහු පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් 25 ක්වත් විය යුතු බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.