fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් මර්දන එන්නත් ගැන උසාවියට කී දේ

    කොවිඩ් මර්දන එන්නත් ගැන උසාවියට කී දේ

    COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා කොරෝනා වයිරස් මර්දන එන්නත් අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.