දැනට රට තුළ බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඉදිරි දින 15 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.
පසුගියදා නිකුත් කරන ලද දිවයිනටම අදාළ වන සෞඛ්‍ය මාර්ගඋපදේශ මාලාවේ වලංගු කාලය අද දිනයෙන් අවසන් ව තිබුණි.
covid වසංගතය තවදුරටත් බලපාන බැවින් ජනතාව අනිවාර්යයෙන් පිළිපැදිය යුතු වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඒ අනුව තවදුරටත් වලංගු වනු ඇත.