තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් සීමා තවදුරටත් දීර්ඝ වෙයි

    කොවිඩ් සීමා තවදුරටත් දීර්ඝ වෙයි

    දැනට රට තුළ බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඉදිරි දින 15 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

    පසුගියදා නිකුත් කරන ලද දිවයිනටම අදාළ වන සෞඛ්‍ය මාර්ගඋපදේශ මාලාවේ වලංගු කාලය අද දිනයෙන් අවසන් ව තිබුණි.

    covid වසංගතය තවදුරටත් බලපාන බැවින් ජනතාව අනිවාර්යයෙන් පිළිපැදිය යුතු වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඒ අනුව තවදුරටත් වලංගු වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img