fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උකුසු ප්‍රහාරයකින් ඇවිස්සුනු බඹරුන්ගේ පහරදීමේන් සිසුන් 17 ක් රෝහලට

    උකුසු ප්‍රහාරයකින් ඇවිස්සුනු බඹරුන්ගේ පහරදීමේන් සිසුන් 17 ක් රෝහලට

    නෝර්වුඩු හෙල්බෝඩ දෙමළ මහා විද්‍යාලයේ සිසුන් 17 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇත.

    පාසල් භූමියේ ගසක පිහිටි බඹර කූඩුවකට උකුස්සෙක් පහරදීමෙන් ඇවිස්සුනු බඹරුන් සිසුන්ට පහරදී තිබේ.

    අද උදෑසන මෙම පහරදීම සිදුව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.