තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මීරිගම දී ටිපර් රථයක් වැදී දුම්රියට හානි

    මීරිගම දී ටිපර් රථයක් වැදී දුම්රියට හානි

    මීරිගම ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ දුම්රිය හා ටිපර් රථ අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ටිපර් රථයක හා ගැටීමෙන් අනතුර සිදුව ඇත.

    අනතුරින් දුම්රියට දැඩි හානි සිදුවී ඇති අතර ටිපර් රථය පෙරලීගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img