කොටදෙනියාව වරාගල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගින්නෙන් එහි සිටි කුකුළන් කුකුලන් 8200ක් පමණ මියගොස් ඇතැයි ද සඳහන්ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි වාර්තා වේ.
කොටදෙනියාව වරාගල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගින්නෙන් එහි සිටි කුකුළන් කුකුලන් 8200ක් පමණ මියගොස් ඇතැයි ද සඳහන්ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි වාර්තා වේ.
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.