fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගොවිපලක ගින්නක් - කුකුළන් දහස් ගණනක් පිච්චිලා

    ගොවිපලක ගින්නක් – කුකුළන් දහස් ගණනක් පිච්චිලා

    කොටදෙනියාව වරාගල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

    ගින්නෙන් එහි සිටි කුකුළන් කුකුලන් 8200ක් පමණ මියගොස් ඇතැයි ද සඳහන්ය.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.