තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහසට වෙඩි තියමින් ආ කොල්ලකරුවෝ මරදානේ දී කළ දේ

    අහසට වෙඩි තියමින් ආ කොල්ලකරුවෝ මරදානේ දී කළ දේ

    බොරැල්ල හා මරදාන අතර පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කොල්ලකා ඇතැයි වාර්තා වේ.

    සම්පූර්ණ මුහුණ ආවරණ වන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අහසට වෙඩි තබා මෙම කොල්ලකෑම කර ඇතැයි සඳහන් ය.

    සැකකරුවන් පලා ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img