පසුගිය මාසය තුළ මෙරටට සංචාරකයින් 44,294 දෙනෙකු පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
මෙම වසර තුළ මෙරටට පැමිණි සංචාරකයින් 104,989 දෙනෙකු පැමිණ ඇති බව ද එම අධිකාරිය පවසනවා.
කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.