fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ සමාගමට රජයෙන් හදිසි නියෝගයක්

    ලීට්‍රෝ සමාගමට රජයෙන් හදිසි නියෝගයක්

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ ගෑස් සමාගමට නියෝගයක් කර තිබේ.

    ඒ දෙසැම්බර් 04 වැනිදාට පෙර නිකුත් කරන ලද සියලුම මුද්‍රා තැබූ (නිල් වර්ණ මුද්‍රා) ගෑස් සිලින්ඩර් නැවත කැඳවන ලෙස ය.

    අලෙවි නියෝජිතයන් ළඟ සහ නිවෙස් තුළ ඇති සියලුම ලීට්‍රෝ ගෑස් සිලින්ඩර මෙලෙස කැඳවන ලෙස දැනුම් දී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.