තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ සමාගමට රජයෙන් හදිසි නියෝගයක්

    ලීට්‍රෝ සමාගමට රජයෙන් හදිසි නියෝගයක්

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ ගෑස් සමාගමට නියෝගයක් කර තිබේ.

    ඒ දෙසැම්බර් 04 වැනිදාට පෙර නිකුත් කරන ලද සියලුම මුද්‍රා තැබූ (නිල් වර්ණ මුද්‍රා) ගෑස් සිලින්ඩර් නැවත කැඳවන ලෙස ය.

    අලෙවි නියෝජිතයන් ළඟ සහ නිවෙස් තුළ ඇති සියලුම ලීට්‍රෝ ගෑස් සිලින්ඩර මෙලෙස කැඳවන ලෙස දැනුම් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img