තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ සිට අධිවේගයේ කුරුණෑගලටම යන්න පුළුවන්

    ලබන සතියේ සිට අධිවේගයේ කුරුණෑගලටම යන්න පුළුවන්

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත කිරීමට සැලසුම් කෙරේ.

    මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත ය.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර 4ක් යටතේ සිදු කෙරෙන බව මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img